වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
කුකුළා මුදලාලි යළි එයි
මාර්තු 31, 2022

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය නරඹන සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ජනාදරය දිනූ කුකුළා මුදලාලි නැවතත් රංගනයට පිවිස ඇත. මේ නාඩගම්කාරයෝ දර්ශන තලයේදී වාසනා බණ්ඩාර ගත් ඡායාරූපයක් ඔහුගේ මුහුණුපොතේ තිබී උපුටා ගන්නා ලද්දකි. ගිරිරාජ් කෞශල්‍යගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි සියලු දෙනාට නාඩගම්කාරයෝ ඉදිරි කොටස්වලදී කුකුළා මුදලාලි ලෙසින් ඔහු යළිත් දැකගැනීමට හැකි වනු ඇත.