සසර බන්ධන 25 දා

ජනවාරි 18, 2024

සුනන්ද සිල්වා විසින් තිර රචනය සහ නිෂ්පාදනය කරන ලද අනුෂ සංජීව ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සසර බන්ධන’ ටෙලි චිත්‍රපටය එළැඹෙන 25 දින දහවල් 12.30 දෙරණ නාළිකාව ඔස්සේ විකාශය කෙරේ.

ශ්‍රීයාණි අමරසේන, සුදර්ශන බණ්ඩාර, ධනුෂී දිසානායක, සමන්තා දිසානායක, නිලුකා තුෂාරි, ඉන්දික කඩුවපිටිය, රේඛා මල්කාන්ති, අනිල් විජේසිංහ, රවින්ද්‍ර ප්‍රදිප්, රේණු වි⁣ජේසිංහ, වසන්ත උදයකුමාර රංගනයෙන් එක්වෙති.